ලංකාව ගැන ඇමරිකාව දැඩි කනස්සල්ලෙන් ප්‍රකාශයක් නිකුත් කරයි..
American Express
Galle Face Protest
Sri Lanka
By Aruna
ගාලු මුවදොර විරෝධතාකරුවන්ට එරෙහිව ගත් ක්‍රියාමාර්ග ගැන දැඩි කනස්සල්ල පළ කරන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය පවසනවා.
තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, සංයමයෙන් කටයුතු කරන ලෙසයි.
තව ද තානාපතිවරිය වැඩිදුරටත් පවසන්නේ, තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට වහාම පියවර ගන්නා ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |