අදූරදර්ෂී ගොවි මහතෙකුගේ කතාව..(VIDEO)
අදූර දර්ශි ගොවි මහතකුගේ නොපසුබට උත්සාහය පිළිබදව සමාජ මාද්‍ය පිටුවක් පල කර තිබනවා
ඒ ඔස්සේ බොහෝ දෙනෙකුවට කාර්යක්ශමව කටයුතු කිරීමේ අවකාශයට අවශ්‍ය පන්නරය හිමිවනු ඇති.
උපුටා ගැනීම.
ලෝක බැංකුවද, යුරෝපා සංගමයද, එක්සත්ජාතීන්ගේ සංවිධානයද, සියලු ජාත්‍යන්තර ජනමාධ්‍යයන්ද සහ සමාජ මාධ්‍යයන්ද, සියලු නීති පද්ධතියන්ද, සියලු විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ද, සියලු වෘත්තීය සමිති සමාගම්ද, සියලු රාජ්‍ය නොවන සංවිධානයද, සියලු දේශපාලකයන්ද, සියලු ආගමික පද්ධතියන්ද, ධනය සහ බලය සමඟ ඉහලින් සිටින සියලු සංවිධානයන්ද එක්ව මානව හිතවාදීන් ලෙසින් පෙනී සිට නිර්මාණය කරනු ලබ ඇත්තේ' ලොවම විනාශයට පත් කරනු ලබන දුර්ගන්ධ යැපීමේ ක්‍රමවේදයන් බව අප අද වනවිට මනාව අවබෝධ කරගෙන ඇත.
එම අදූරදර්ශී පද්ධතිය සුනුවිසුනු කරනු ලබන 2000 වර්ෂයේ දෙසැම්බර් 18/19 ශ්‍රි ලංකා සංවර්ධන සංසදයේ පැරිස් සමුළු වාර්ථාව මානව වර්ගයාගේ යහපත උදෙසා නොබියව දිගින් දිගටම අත් නොහරින උත්සාහයකින් කටයුතු කරන ගොවියෙකු මෙන්ම වෛද්‍යවරයෙකු වන එන්.ජී.ගුනරත්න මහතාගේ සුවිශේෂී හෙළිදරව්ව ඔබට ප්‍රඥාවන්ත වීමට ඉඩසලස්වා දෙන්නෙමි.
අදාල වීඩියෝව පහතින්,