පාසැල් නිවාඩුව පිළිබඳ වි‌‌ශේෂ ප්‍රකාශයක්!

Ministry of Education Sri Lankan Schools
By Shehan Mar 12, 2025 08:30 AM GMT
Shehan

Shehan

Report

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ.

හලාවත පොලිසියෙන් ව්‍යාජ මැණික් ගල් මිලියන 23කට අලෙවි කළ තිදෙනෙකුට අත්වැල්!

හලාවත පොලිසියෙන් ව්‍යාජ මැණික් ගල් මිලියන 23කට අලෙවි කළ තිදෙනෙකුට අත්වැල්!

ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බවත්, එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවත් අමාත්‍යාංශය එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබේ.

අද ලැබුනද ? ඉක්මනට බැංකු ගිණුම බලන්න

අද ලැබුනද ? ඉක්මනට බැංකු ගිණුම බලන්න

ReeCha