ලිට්‍රෝ ගෑස් සභාපතිවරයාගෙන් ජනතාවට හදිසියේම විශේෂ ප්‍රකාශයක්..

By krishani May 09, 2022 01:41 AM GMT
Report

ගෑස් හිඟය නිසා, දැනට කර්මාන්ත සඳහා පමණක් ගෑස් සපයන බැවින්, ගෘහස්ථ ගෑස් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join