දිවයින පුරා විශේෂ මෙහෙයුම්

Report

දිවයින පුරා සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ විශේෂ මෙහෙයුම යටතේ විවිධ අපරාධ සිද්ධීන්වලට සෘජුව සම්බන්ධ පුද්ගලයින් 15දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වගේම පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරන්නේ අත්අඩංගුවට ගැනීම් ඊයේ (31) දිනයේ දී සිදුකර තිබෙන බවත් එහිදී පුද්ගලයින් 30,676දෙනෙකු පරීක්ෂාවට ලක්කර ඇති බවයි.

තවද විවිධ සිද්ධීන්වලට සැකපිට පුද්ගලයින් 460දෙනෙකු සහ වරෙන්තුකරුවන් 191දෙනෙකු එහිදී අත්අඩංගුවට ගෙන   ඇත

ඊට අමතරව බීමත්ව රිය ධාවනය සම්බන්ධයෙන් පුද්ගලයින් 591දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සදහන් කර තිබේ .

මහින්දානන්දගේ පදනම් ගොඩනැගිල්ල දුම්රිය ඉඩමකද? - මහින්දානන්දට තවත් බාල්දියක්

මහින්දානන්දගේ පදනම් ගොඩනැගිල්ල දුම්රිය ඉඩමකද? - මහින්දානන්දට තවත් බාල්දියක්

ජොනීගෙ පුතාව බලන්න ගිය නාමල් හොඳවයින් අමතයි

ජොනීගෙ පුතාව බලන්න ගිය නාමල් හොඳවයින් අමතයි