ගොවීන්ට විශේෂ සහනයක්.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Hashini Nov 06, 2023 07:04 AM GMT
Hashini

Hashini

Report

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් බණ්ඩි පොහොර මිල තවත් සියයට 50කින් අඩු කිරීමට අවධානය යොමු කර තිබෙනවා.

එම අමාත්‍යංශය සඳහන් කරන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත මහින්ද අමරවීර විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 28.600ක් පවතිනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ බණ්ඩි පොහොර පිරිවැය ගාස්තු අඩු කිරීම මඟින් සියයට 50ක මිල අඩු කිරීමක් සිදු කල හැකි බවයි. 

ReeCha