Chrome වෙබ් බ්‍රව්සරය ගැන ගූගල් සමාගමට විශේෂ නියෝගයක්

Google Law and Order Technology Latest Headlines Sinhala news
By Kaushi Sep 03, 2025 07:09 AM GMT
Kaushi

Kaushi

Report

ගූගල් සමාගමට එහි ක්‍රෝම් වෙබ් බ්‍රව්සරය විකිණීමට සිදු නොවුන ද එහෙත් තරගකරුවන් සමඟ තොරතුරු බෙදා ගත යුතු බවට එක්සත් ජනපද ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නියෝග කර ඇත.

ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ මාර්ගගත සෙවුමේ ගූගල් ආධිපත්‍යය සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අධිකරණ නඩු විභායකින් පසුව, දිස්ත්‍රික් විනිසුරු අමිත් මේතා විසින්.

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

බස් එකෙන් බැහැලා කෝල් එකක් දෙන්නම් කිව්වා,හදිසියේ බස් රථයෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත් වූ වෛද්‍යවරිය ගැන ඇහෙන සංවේදී කතාව

එසේම අඳාළ නඩුව කේන්ද්‍රගත වූයේ ඇන්ඩ්‍රොයිඩ් සහ ක්‍රෝම් වැනි තමන්ගේම නිෂ්පාදන පරාසයක මෙන්ම ඇපල් වැනි සමාගම් මඟින් නිෂ්පාදනය කරන ලද අනෙකුත් නිෂ්පාදනවල පෙරනිමි සෙවුම් යන්ත්‍රය වශයෙන් ගූගල්ගේ ස්ථානය වටායි.

මේ අතර එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ගූගල් ක්‍රෝම් විකුණන මෙන් ඉල්ලා තිබුණා.

එහෙත් ඊයේ දින ලබාදුන් නඩු තීන්දුවේ තීරණයෙන් අදහස් වන්නේ තාක්ෂණික දැවැන්තයාට එය තබා ගත හැකි නමුත් එයට සුවිශේෂී කොන්ත්‍රාත්තු තිබීම තහනම් වන අතර ප්‍රතිවාදීන් සමග සෙවුම් දත්ත බෙදා ගත යුතු බවත් ය.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න

අද ඔබේ දිනය ගැන කියන ලග්න පලාපල - සුරක්ෂිතව ඉදිරියට යන්න

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්