විදුහල්පතිවරුන්ට විශේෂ දැනුම්දීමක්. - පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී සිදු වන දේ මෙන්න.

Ministry of Education Sri Lankan Schools
By Wayomi Feb 02, 2025 11:13 AM GMT
Wayomi

Wayomi

Report

දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

ඊට ඉල්ලුම් කරුවන් අතරින් සුදුසුකම් ලද විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.

ඒ, අනුව මෙම සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට. - 7,500 - 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට.- අමාත්‍යංශයෙන් ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න.

ගුරු-විදුහල්පතිවරුන්ට ඉතිරි 2/3 ක වැටුප සහ සම්පූර්ණ හිඟ මුදල් මෙවර අයවැයෙන්.?

ගුරු-විදුහල්පතිවරුන්ට ඉතිරි 2/3 ක වැටුප සහ සම්පූර්ණ හිඟ මුදල් මෙවර අයවැයෙන්.?


You may like this video

 

ReeCha