ශ්‍රේණි කිහිපයක පාසල් සිසුන්ට විශේෂ දැනුම් දීමක්

By Sithumi Nov 18, 2021 12:20 PM GMT
Sithumi

Sithumi

Report

ලබන 22 වැනිදා සිට ”සිසු සැරිය” බස් රථ 1400ම ධාවනයට එක් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කර සිටියි. 

6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා පාසල් යළි විවෘත කිරීම හේතුවෙන් මෙම බස් රථ ධාවනයට එක් කරන බව එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර සිටියි.