සුරූපී ස්පා තරුණිය සමග පහස විදිමින් සිටි පොලිස් ලොක්කාට බිරිඳ ඇවිත් කරපු දේ..
CID - Sri Lanka Police
Police spokesman
Sri Lanka Police
Colombo
By Aruna
බස්නාහිර පළාතේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු වන උප පොලිස් පරීක්ෂකවරයකු සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක තමන් සම්භානය කරවා ගැනීම සඳහා ගෙන ගොස් තිබෙන බව වාර්තා වනවා.
මේ පිළිබඳව එම පොලිස් නිලධාරියාගේ බිරිඳට එහි සිටි කාන්තාවක් දුරකථනයෙන් දැනුම් දුන් පසු බිරිඳ පැමිණ සැමියාටත් ඔහු සම්භාහනය කරමින් සිටි කාන්තාවටත් පරුෂ වචනයෙන් බැන වැදී පහර දී ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම පොලිස් නිළධාරියාගේ බිරිද මීට පෙරද සම්භාහන මධ්‍යස්ථාන කිහිපයක් පවත්වාගෙන ගිය තැනැත්තියක බවත් සඳහන්.
මේ පිලිබදව ඉහල පොලිස් නිලධාරීන්ගේ නියෝගයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
