ජීවිත දෙකක් බිලි ගනිමින් දක්ෂිණ අධිවේගයේ මාරක අනතුරක්

Sri Lanka Police Sri Lanka Police Investigation Accident
By Sewvandhi Feb 27, 2024 08:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පුද්ගලයින් දෙදෙනෙකු ,දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අධිවේගී මාර්ගයේ කම්කරු සේවකයින් දෙදෙනෙකු එලෙස මියගොස් ඇති බවයි වාර්තාකරුවන් පවසන්නේ.

කොළඹ දෙස සිට පානීය ජලය ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රාත්‍රියට විනිවිඳ පෙනෙන පුවරු සෝදමින් සිටි කම්කරුවන් දෙදෙනෙක් වෙතට කඩා වැදී අනතුර සිදුව තිබිණි.

ReeCha