අද තරගයේ දකුණු අප්‍රිකාවේ ලකුණු ගණන

Cricket Sri lanka South africa
By Sithumi Sep 04, 2021 02:30 PM GMT
Sithumi

Sithumi

Report

අද දින r ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තවත් වෙන  ලංකාව සහ දකුණු අප්‍රිකාව අපිකාව අතර දෙවන එක්දින තරගයේ ප්‍රථමයෙන් කාසිය වාසිය දිනා ගෙන පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම  ලකුණු 283 ක් රැස් කර ගනු ලැබුවා. ඒ කඩුලු 6ක් දැවී සිටියදී .

ඒ නියමිත පන්දුවාර 47 දී.

ජේ මාලන් ලකුණු 121 ක්ද 

රීසා හෙන්ඩ්‍රික් 51 ක් ලබා ගත්තා. 

දුෂ්මන්ත චමීර පන්දු 52 දී   කඩුලු 2ක් දවා ගත් අතර 

චාමික කරුණාරත්න පන්දු 24ක දී කඩුලු දෙකක් දවා ගනු ලැබුවා 


ReeCha