සල්ලි නිසා බිහි කරපු අම්මව ගහලම මරපු අමානුෂික පුතෙක් - අත්අඩංගුවට

Report

මුදල් ආරවුලක් නිසා සිය මව ඝාතනය කළ පුතෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

එසේ ඝාතනයට ලක්වී අත්තේ අවුරුදු 40ක් වන සිත්තාණ්ඩි 04 ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

මෙම ඝාතනය සන්දිවේලි පොලිස් වසමේ සිත්තාණ්ඩි 04 වෙළඳපොළ අසලදී ඊයේ (17) පස්වරුවේ සිදුවී ඇති බව වාර්තා වේ.

රාගම කළඹපු වයරල් වීඩියෝව නිසා කාන්තාවගේ කොණ්ඩේ බලෙන් කපලා පහර දුන් සැකකරුවන් 5ක් අත්අඩංගුවට

රාගම කළඹපු වයරල් වීඩියෝව නිසා කාන්තාවගේ කොණ්ඩේ බලෙන් කපලා පහර දුන් සැකකරුවන් 5ක් අත්අඩංගුවට

එමෙන්ම පොලිසිය සඳහන් කළ පරිදී විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මරණකාරිය හා ඇයගේ පුත්‍රයා අතර ඇති වූ මුදල් ආරවුලක් නිසා පුත්‍රයා විසින් අතින් පයින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවයි.

ඒ අනුව අපරාධයට සම්බන්ධ අවුරුදු 20ක් වන සැකකාර පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇති අතර සන්දිවේලි පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

මිනිස්සු හිනස්සපු බන්දු සමරසිංහයි බිංදුයි අලුත් අවුරුද්දේ ‍ප්‍රේක්ෂකයන් අඬවයි - වීඩියෝව දැකලා බුකියෙම සතුටු කඳුළු නෑවෙයි

මිනිස්සු හිනස්සපු බන්දු සමරසිංහයි බිංදුයි අලුත් අවුරුද්දේ ‍ප්‍රේක්ෂකයන් අඬවයි - වීඩියෝව දැකලා බුකියෙම සතුටු කඳුළු නෑවෙයි

කෝටි 200 වංචා නඩුවේ සැමියාට එරහිව රජයේ සාක්ෂිකාරියක් වීමට ජැකලින් සූදානම්ලු

කෝටි 200 වංචා නඩුවේ සැමියාට එරහිව රජයේ සාක්ෂිකාරියක් වීමට ජැකලින් සූදානම්ලු