ඉදිරියේදි සමාජ මාධ්‍ය වලට රජයෙන් දැඩි නියාමන..? රාජ්‍ය අමාත්‍යවරයෙකු සිදු කළ ප්‍රකාශය..

srilanka Social media shehan semasinghe ethics
By Sithumi Feb 19, 2022 04:45 PM GMT
Sithumi

Sithumi

Report

සමාජ මාධ්‍ය නියාමනයට කාලය එළඹ ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසින්හ මහතා ප්‍රකාශ කර සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ අද අනුරාධපුරේ පැවති රැස්වීමකට සහභාගි වෙමින්.

සමාජ මාධ්‍ය තුළ කිසිදු නිරවද්‍ය බවට තහවුරු කර ගැනීමකින් තොරව තොරතුරු හුවමාරු වන බවත් එලෙස හුවමාරු වන තොරතුරු තුළින් බොහෝ ගැටලු ඇති විය හැකි බවද ඔහු පවසනවා. 

එමෙන්ම විශේෂයෙන් බොහො දෙනා පැහැර ගත් බවට ව්‍යාජ තොරතුරුද සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමද වැළක්විය යුතු බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now