විශ්වාසෙන් පෙම්වතාට යවපු නිරුවත් ෆොටෝ වලට මොකද වෙන්නේ.. ගැහැණු දරුවන් ඇසිය යුතුම කතාව.. (VIDEO)

By Sithumi Nov 08, 2022 03:53 PM GMT
Sithumi

Sithumi

Report

මේ දිනවල සමාජ මාධ්‍ය වල කතා බහට ලක්වන දෙයක් බවට නිරුවත් චායාරූප සහ වීඩියෝ පට හුවමාරු කරගැනීම පත්වෙලා තියනවා 

මේ කාරණය සම්බන්දයෙන් සමාජ විචාරකයකු ඉදිරිපත් කරපු හරි අපූරු කතාවක් මේ දිනවල සමාජ මාද්‍යවල සංසරණය වෙනවා .

එම වීඩියෝව පහතින් නරඹන්න.