ලංකාවේ ජංගම දුරකතන භාවිතය ගැන අලුත්ම වාර්තාවක් එළියට..පුදුමසහගත දේ මෙන්න..

By Aruna May 04, 2024 06:55 AM GMT
Report

මෙරට ස්ථාවර දුරකතන භාවිතාකරන පුද්ගලයින් මෙන් 14 ගුණයකට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකථන භාවිතා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ 2023 ආර්ථික විවරණ වාර්තා මගින් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව එම වාර්තාවල සඳහන් වන්නේ, ස්ථාවර දුරකතන භාවිත කරන පුද්ගලයින් 10.5%ක් වන අතර, ජංගම දුරකතන භවිත කරන පුද්ගලයින් 142%ක් වන බව‍යි.

එමෙන්ම, මෙරට අන්තර්ජාල සබඳතා ඝනත්වය පුද්ගලයින් 103%ක් බවයි මෙම වාර්තාවල දැක්වෙන්නේ.