ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද හදිසි විධායක සභා රැස්වීමක් - හේතුව මෙන්න

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හදිසි විධායක සභා රැස්වීමක් අද කැඳවා ඇත.

ඒ අනුව එහිදී සියළු සාමාජිකයින් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීම සහ ඉදිරි හදිසි නිලවරණයකට අවස්ථාව සැලසීම පිළිබඳව සාකච්ඡා වනු ඇති බව සඳහන්.

මෙවැනි හදිසි විධායක සභා රැස්වීමක් කැඳවා ඇත්තේ ඉකුත් වසරේ පැවති නිලවරණයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තනතුරට පත්වූ ශම්මි සිල්වා ඇතුළු වත්මන් විධායක කමිටු නිලධාරීන්ගේ ධුර කාලය ලබන වසර දක්වා ක්‍රියාත්මකව පවතින අතරතුරයි.

ෂම්මි ක්‍රිකට් සභාපතිකමෙන් ඉල්ලා අස්වෙන හැඩයි ?

ෂම්මි ක්‍රිකට් සභාපතිකමෙන් ඉල්ලා අස්වෙන හැඩයි ?

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

ලංකාවම කතා කළ මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්ඡාවට අද මුදල් කාරක සභාව රැස්වෙයි

බන්ධනාගාර රැඳවියා මියයෑම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් - ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට

බන්ධනාගාර රැඳවියා මියයෑම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් - ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට