හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් කොළඹ ආව වාහනවලට ඊයේ වූන වැඩේ.. (PHOTOS)

Go Home Gota Colombo Gota Go Home 2022 SL Protest Gota Go Gama
By krishani May 10, 2022 08:55 AM GMT
krishani

krishani

Report

ඊයේ(09) දිනයේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් විසින් වාහන කිහිපයකට සහ බස් රථ කිහිපයකට අලාභ හානි සිදු කර ඇත.

පිත්තල හංදිය,ටවුන් හෝල් අවට ප්‍රදේශයේ,තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙන්ම බේරේ වැව අසළ ද මෙලෙස වාහන ගිනි තබා තිබුණු අතර තවත් ප්‍රදේශ කිහිපයකින් ද මෙවැනි ගිනි තැබීම් වාර්තා වුණා.

කොළඹ ගිනි තැබූ වාහන කිහිපයක ජායාරූප පහතින්,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery