සමේ ගාන ක්‍රීම් වර්ග ගැන රතු එළියක්..මේ ගැන හැමෝම දැනුවත් වන්න.

Report

වෛද්‍ය නිර්දේශවලින් තොරව සමේ රෝග සදහා ක්‍රිම් වර්ග භාවිතයෙන් වලකින ලෙස චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ශ්‍රියාණි සමරවීර ඉල්ලීමක් කර තිබෙනවා.

එලෙස ඉල්ලීමක් කළේ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..

අද තරුණියන්ගෙ ආකර්ශනය වහ වැටෙන ග්‍රහයෝගයක්..මේ ලග්න වලට විශේෂයි..


ඇය වැඩිදුරටත් කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ මෙවැනි ක්‍රීම් වර්ග වැඩි වශයෙන් අලෙවි කිරීම වර්තමානයේ බහුලව දකින්නට ලැබෙන බවයි.