සමේ ගාන ක්‍රීම් වර්ග ගැන රතු එළියක්..මේ ගැන හැමෝම දැනුවත් වන්න.
Ministry of Health Sri Lanka
National Health Service
By Aruna
වෛද්‍ය නිර්දේශවලින් තොරව සමේ රෝග සදහා ක්‍රිම් වර්ග භාවිතයෙන් වලකින ලෙස චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ශ්‍රියාණි සමරවීර ඉල්ලීමක් කර තිබෙනවා.
එලෙස ඉල්ලීමක් කළේ, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යංශයේ ඊයේ පැවති වැඩමුළුවකට එක්වෙමින්.
ඇය වැඩිදුරටත් කියා සිටියේ අන්තර්ජාලය ඔස්සේ මෙවැනි ක්‍රීම් වර්ග වැඩි වශයෙන් අලෙවි කිරීම වර්තමානයේ බහුලව දකින්නට ලැබෙන බවයි.