හිරියාල සමූපකාරයේ බලය සජබට - මාලිමාව පරාදයි

Report

හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ බලය තහවුරු කර ගැනීමට සමගි ජන බලවේගය සමත් වී ඇත. මෙහිදී සමගි ජන බලවේගයට සභිකයින් 4ක්, ජාතික ජනබලවේගයට සභිකයින් 2ක් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකයින් 1ක් වශයෙන් තේරී පත් විය.

එම සංගමයේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත්කර ගැනීමෙ නිලවරණය අද (23) පැවැත්වුණා.

එහිදී සංගමයේ සභාපති හා උප සභාපති යන තනතුරු දෙකම සමගි ජනබලවේගය හිමි කර ගත්තේය. සභිකයින් 100 දෙනකුගෙන් සමන්විත එහි මහ සභාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා සාමාජිකයින් 7 දෙනෙකු තෝරා ගෙන ඇත.

දූෂණයට ලක් වූ දරුවට කැත කතාවක් කිව්වට දිලුම් අමුණුගම පොලීසියට - දරුවට මොකුත් කිව්වේ නැහැයි උත්තර දෙයි

දූෂණයට ලක් වූ දරුවට කැත කතාවක් කිව්වට දිලුම් අමුණුගම පොලීසියට - දරුවට මොකුත් කිව්වේ නැහැයි උත්තර දෙයි