එන්නත් සම්බන්ධයෙන් මෙරට තත්ත්වය
srilanka
Covid vaccsine
cpvid 19
By Sithumi
කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඊයේ (04) දිනයේ පුද්ගලයින් 82,721 දෙනෙකුට කොවිඩ් එන්නත් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වාර්තා මගින් පෙන්වා දෙනවා.
ඊයේ දිනය නිමා වනවිට මෙරට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහනේ ප්‍රගතිය පහතින් දැනගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
