මණ්ඩපයේ මිය ගිය අක්කා වෙනුවට නංගී මනාලිය වෙලා (PHOTOS)

India heart attack Wedding Surbi arab sigh
By Sewvandhi Jun 07, 2021 12:13 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ විවාහ මංගල්‍ය උත්සවයකදී මනාලිය හදිසි හෘදයාබාධයකට ලක් වී මියයෑමත් සමගම ඇගේ සොයුරිය මනාලයා සමඟ විවාහ වීමේ සිද්ධියක් වාර්තා වෙනවා.

සුර්බි නමින් හඳුන්වන මෙම මනාලිය මිය යෑමත් සමඟම දෙපාර්ශ්වයේම ඥාතීහු විවාහ මංගල්‍යය කල් නොදමා එම අවස්ථාවේම මියගිය තැනැත්තියගේ සොහොයුරිය මඟුල් ඇඳුමකින් සරසා විවාහයට සූදානම් කර තිබෙනවා.

මියගිය මනාලියගේ මාමා වූ අරාබ් සිං පැවසුවේ මනාලිය මිය යෑමෙන් පසු ඥාතීන්ට විවාහය මංගල්‍යය පවත්වනවාද නැද්ද යන්න ගැන කනගාටුදායක තීරණයක් ගැනීමට සිදු වූ බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery
ReeCha