මාධ්‍යවේදීන්ට නව නීතියක් අනිවාර්ය කරයි
trending news
gagana news
sri lanka news
hot news
By krishani
නව වෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කිරීමේ උත්සවය ආවරණය කිරීම සඳහා පැමිණෙන සියලු මාධ්‍යවේදීන් ලබන 18 වැනිදා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ (Rapid antigen test) සඳහා පෙනී සිටීම අනිවාර්ය කර ඇත.
ඒ අනුව ක්‍ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එදින පෙරවරු 7.00 සිට 10.00 දක්වා පැවැත්වෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |