"රාජපක්ෂ පරපුර අපෙන් හොරා කාපු හැම රුපියලක්ම, හැම සතයක්ම අපිට ගන්න ඕන.." මේ දිනවල සමාජ ජාලාවල වේගයෙන් සංසරණය වන රාජපක්ෂවරුන්ට එරෙහිව කලාකාරයෙක් කළ ප්‍රකාශය.. (VIDEO)

sri lanka actor gagana news Sri lanka sinhala news today trending news Mr.Sumiran Gunathilaka
By krishani Apr 09, 2022 10:33 AM GMT
krishani

krishani

Report

ජනප්‍රිය නළු සුමිරාන් ගුණසේකර විසින් රාජපක්ෂවරුන්ට එරෙහිව කළ ප්‍රකාශයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් තිබේ.

එහිදී ඔහු සදහන් කරන්නේ රාජපක්ෂවරුන් විසින් සොරාගත් සියලු ධනය නැවත රටට ගැනීමට කටයුතු කළ යුතු බවකි.

විඩියෝ දර්ශන - Kapila punchimannage Y-Tube channel 





සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now