අරගල මැද බැසිල්, චමල්, නාමල්, ශෂීන්ද්‍ර හදිස්සියේ ගත් තීරණය..
sri lanka
politics
decision
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
ඉදිරියේදී පිහිටුවනු ලබන කිසිදු ආකාරයේ ආණ්ඩුවක අමාත්‍යධුර භාරනොගැනීමට හිටපු ප්‍රබල අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ රාජ්‍ය අමත්‍යවරයෙකු තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.
ඒ අනුව තොරතුරු වාර්තා වන්නේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ යන හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් පෞද්ගලිකව මෙම තීරණය ගෙන ඇති බවටයි.