කාදිනල් හිමි හදිසියේ තීරණයක් ගනී.නිදහස් උළෙලේ දී කරන්න යන වැඩේ මෙන්න !

Cardinal Malcolm Ranjith gagana news Sri lanka sinhala news today trending Special decision
By krishani Feb 04, 2022 12:43 AM GMT
krishani

krishani

Report

අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් අද(04) පැවැත්වෙන රාජ්‍ය නිදහස් සැමරුම් උත්සවයට සහභාගී නොවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධියට අදාලව නිර්දෝෂී පුද්ගලයින් තවදුරටත් රැඳවුම් භාරයේ තබාගෙන සිටීමට විරෝධය පළකරමින් ඔහු එම තීරණය ගත් බව කොළඹ අගරදගුරු පදවිය පැවසීය.

ඊයේ පෙරවරුවේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සිරිල් ගාමිණි පියතුමන් මේ බව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now