අනියම් බිරියගේ නමට දෙමටගොඩ රැවන් ගත් නිවාස දෙකට වුන වැඩේ !
gagana news
Sri lanka sinhala news
today trending news
Two luxury apartments
By krishani
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තා ජාවාරම් මගින් උපයා ගත් මුදලින් සිය අනියම් බිරිඳගේ නමට ලබා ගත් සුපිරි නිවාස දෙකකට තහනම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇති බව වාර්තා වනවා.
එම නිවාසවල වටිනාකම රුපියල් තුන් කෝටි 46 ලක්ෂයකට අධික බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළා
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |