උදේ පාන්දරම රාගම වෛද්‍ය පීඨයට ප්‍රහාරයක් !
university of kelaniya
gagana news
Sri lanka sinhala news
today trending
faculty of medicine
By krishani
රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
ඒ අද (02) පෙරවරුවේ දී යි.
මෙලෙස ප්‍රහාරය එල්ල කර ඇත්තේ, පිටතින් පැමිණි පිරිසක් විසින් බවයි පොලීසිය පවසන්නේ.
මෙම ප්‍රහාරයෙන් වෛද්‍ය ශිෂ්‍යයින් සිව්දෙනකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අදාළ පහරදීමට පැමිණි එක් අයෙකු රාගම පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |