ඕනෑම නඩුවක තීන්දුවකින් ඉදියේ දී ලැබෙන අලුත්ම දේ

sri lanka gagana news Sri lanka sinhala news today trending Judgments
By krishani Feb 01, 2022 09:35 AM GMT
krishani

krishani

Report

ඕනෑම නඩුවක පැමිණිලකරුට සහ චූදිතයාට නඩු වාර්තාවේ ගොනුකර තිබෙන තීන්දුවේ හෝ අවසාන නියෝගයේ සහතික පිටපතක් ගාස්තු රහිතව නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා කීය.

ඒ සදහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඔහු කීය.

එම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now