නව බද්ධකට කැබිනට් අනුමැතිය !
economy
tax
gagana news
Sri lanka sinhala news
today trending
By krishani
රුපියල් මිලියන 2,000කට අධික මුදලක් උපයන පුද්ගලයින්ට හෝ සමාගම් මත නව බද්දක් පැනවීමට සැකසෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව , ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවසර ඉල්ලමින්, කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ද ඉදිරිපත් කෙරුණා.
ඊට අදාළ කැබිනට් අනුමැතිය අද (01) පෙරවරුවේ හිමි වූ බව කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී දැනුම්දුන්නා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |