බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමු වෙයි

sri lanka dead gagana news Sri lanka sinhala news today trending
By krishani Jan 31, 2022 07:22 AM GMT
krishani

krishani

Report

අද දින(31) බොරැල්ල ලේක් ඩ්‍රයිව් මාර්ගයේ, ඇළක තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් තිබී හමුවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now