කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩිම දෙනෙක්ට වුන විශේෂ දේ

covid 19 Omicron gagana news today trending news Sri lanaka sinhala news
By krishani Jan 29, 2022 01:49 AM GMT
krishani

krishani

Report

මෙරටේ හමුවන කොවිඩ් ආසාදිතයින්ගෙන් සියයට 95ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව තහවුරුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ(28) රාත්‍රී නිවේදනය කළේය.

විද්‍යාගාර පර්යේෂණ මඟින් ඒ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය.

මෙයට පෙර මෙරටේ ප්‍රබලව ක්‍රියාත්මක වූයේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now