වෙළෙඳපොළේ යළිත් සිමෙන්ති හිඟයක්.මිල ගණන් මෙන්න

trending news gagana news hot news sri lanka sinhala news cement shortage
By krishani Jan 14, 2022 05:40 AM GMT
krishani

krishani

Report

යළිත් වෙළෙදපොළේ ‌සිමෙන්ති හිගයක් මතුව ඇති බව වාර්තා වනවා.

සිමෙන්ති සමාගම්  මගින් සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375කට මිල කොට තිබුණද මේ වනවිට වෙළෙදපොළේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 2000ක් දක්වා ඉහළ නැග ඇති බව සදහන්.

නමුත් පාරිභෝගිකයන් පවසන්නේ එම මිලට වත් සිමෙන්ති සොයා ගත නොහැකි බවයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now