තවත් රැල්ලක් ගැන අයි.ඩී.එච්. එකෙන් බරපතළ අනතුරු ඇඟවීමක්!
covid 19
trending news
omicron
gagana news
sri lanka sinhala news
By krishani
පසුගිය දින කිහිපය පුරාම කොරෝනා රෝගීන්ගේ දෛනික ඉහළ යාමක් වාර්තා වීම හේතුවෙන් තවත් රැල්ලක පෙරනිමිති පහළවෙමින් පවතින බවට අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු ඇගවීමක් කොට ඇත.
විශේෂයෙන්ම ඔමික්‍රෝන් ප්‍රබේදයේ ව්‍යාප්තියක් පවතින බවද විජේවික්‍රම මහතා සදහන් කොට තිබේ.
මෙම තත්ත්වයෙන් වැළකීම සදහා බූස්ටර් එන්නත වහාම ලබා ගත යුතු බවත්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද තවදුරටත් අනුගමනය කළ යුතු බවත් විජේවික්‍රම මහතා පෙන්වා දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |