වින්දිතයන්ට සාධාරණයක් මෙතෙක් නොමැත.පාස්කු ප්‍රහාරයට දින 1000යි !
trending news
gagana news
hot news
sri lanjka news
By krishani
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී අදට දින දහසක් සම්පූර්ණ වේ.
එම ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් මෙතෙක් ඉටු නොවීම සහ රටේ සියළු ජනතාව වෙනුවෙන් යාඥා මෙහෙයක් තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී අද(14) පෙරවරුවේ සිදුකෙරෙන බව කොළඹ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිසන් ප්‍රනාන්දු පියතුමන් සදහන් කොට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |