ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහට ඉහළ තනතුරක්
sinhala news
trending news
sri lanka news
Nila Wicramasinghe
Veteran singer
By krishani
ඉතාලියේ මිලානෝ නුවර නව කොන්සල්ජනරාල්වරිය ලෙස ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මිය පත්කර තිබේ.
පසුගිය මැතිවරණ සමයේ නිදහස් කලා සන්ධානය වෙනුවෙන් ප්‍රමුඛ පෙළේ කාර්යභාරයක් සිදු කළ ඇයට කෘතවේදීත්වය පළකිරීමක් ලෙස මෙම තනතුර ලැබී ඇත.
මාස්ටර් සර්, රන් ටිකිරි සිනා වැනි ජනප්‍රිය ගීත ගායනා කළ නීලා වික්‍රමසිංහ කොළඹ විශාඛා විද්‍යාලයේ හිටපු සංගීත ගුරුවරිය විය.
ඇය මේවනවිට 70 වන වියෙහි පසුවන්නීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |