වඳින්න ගිය මෛත්‍රීපාල මහතාට පන්සල ඇතුළේ දී සිංදු අහන්න දීලා(VIDEO )

trending news gagana news sri lanka sinhala news Mr.Maithripala Sirisena Former president
By krishani Jan 13, 2022 08:03 AM GMT
krishani

krishani

Report

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(13) උදෑසන අනුරාධපුරයට ගොස් රුවන්වැලි මහා සෑය වැඳපුදාගෙන තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා රුවන්වැලි චෛත්‍යාරාමධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

එම අවස්ථාවේ පූජ්‍ය පල්ලේගම හේමරත්න හිමියන් විසින් රචනා කළ ගීතයක් ද හිටපු ජනාධිපතිතුමාට සවන්දීමට කටයුතු සැලසීය.

අනතුරුව රුවන්වැලිසෑය වැඳපුදාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දැක්වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now