එළවළු මිල අඩු වෙලා !
gagana news
sri lanka sinhala news
today trending news
vegetables prices
By krishani
පසුගිය දිනවලට සාපේක්ෂව ඊයේ(09) දිනයේ දී එළවළු මිලෙහි යම් අඩුවක් දක්නට ලැබෙන බව වෙළඳුන් පවසනවා.
කෙසේ වෙතත්, එළවළු මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ගේ වැඩි ඉල්ලුමක් නොපවතින බවයි ඔවුන් පවසන්නේ.
දඹුල්ල, තඹුත්තේගම සහ කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු තොග විශාල වශයෙන් අද ලැබී තිබූ බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
එහෙත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළදුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි ආර්ථික මධ්‍යස්ථානවල වෙළදුන් කියා සිටියේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |