ප්‍රදේශ ගණනාවකට ජලය කප්පාදුවක්
colombo
power cut
water cut
colombo kitchen
water cut to sevral areas in colombo
colombo food
water supply disrupted in colombo
team colombo
recette colombo
travel colombo
By krishani
අනිද් දා උදෑසන 8සිට පැය 16ක කාලයක් සඳහා ජලය සැපයීම අත්හිටවෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ හා කඩුවෙල මහනගර සභා මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව නගර සභා මෙන්ම කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට මෙසේ ජලය සැපයුම නැවතෙනු ඇති.අනිද් දා උදෑසන 8සිට පැය 16ක කාලයක් සඳහා ජලය සැපයීම අත්හිටවෙන බව වාර්තා වෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |