සෞඛ්‍ය සේවාව සම්බන්ධව පැමිණිලි කිරීමට අංකයක්

#sinhala news in sri lanka#sri lankan sinhala news#today news#A number to complain about health care###people can make complaints and suggestions#
By krishani Jan 06, 2022 03:47 AM GMT
krishani

krishani

Report

සෞඛ්‍ය සේවාව සම්බන්ධව පැමිණිලි හා යෝජනා ලබා ගැනීමට සුව සවණ නමින් සේවාවක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

ඒ අනුව එම පැමිණිලි හා යෝජනා 1907 කෙටි අංකය ඔස්සේ ලබා දිය හැකි බවයි වෛද්‍යවරයා සදහන් කළේ. මීට අමතරව 070 7907907 අංකයට whatsapp හා Viber පණිවිඩයක් මඟින් ද එම පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now



Gallery