ජනප්‍රිය ගායක දේශමාන්‍ය, ආචාර්ය නලින් පෙරේරා ට සහ ITN එකේ සුදර්මන් රදලියගොඩ ලැබුණු අලුත්ම තනතුරු.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Mar 08, 2024 12:31 PM GMT
Wayomi

Wayomi

Report

සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනයේ සන්නාම තානාපතිවරයා ලෙස මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක, දේශමාන්‍ය, ආචාර්ය නලින් පෙරේරා පත් කර තිබෙනවා.

එමෙන්ම එම සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සුදර්මන් රදලියගොඩ පත් කර ඇත.

ඊට ආදාළ පත්වීම් ලිපි සමස්ත ලංකා මානව හිමිකම් සම්මේලනයේ සභාපති, ආචාර්ය චම්පික ලෝව්, මහ ලේකම් අයි. එඩ්වඩ් ප්‍රනාන්දු මහත්වරුන් විසින් නලින් පෙරේරා, සුදර්මන් රදලියගොඩ මහත්වරුන් වෙත බාරදෙන ලදි. 



GalleryGallery
ReeCha