කනවා නෙමෙයි ලෙවකනවා!!!ලංකාව ජාත්‍යන්තරයට යයි!!!
#sri lanka sinhala news#sinhala news im sri lanka#bbc reports#sri lanka's economy has collapsed#people has poor#
By krishani
ජීවන වියදම ඉහළ යාම සහ ආනයන සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනතාවට එදිනෙදා කෑමවේල සපයාගත නොහැකි තත්ත්වයට පත්ව ඇති බවත්, ආහාර මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් BBC ලෝක ප්‍රවෘත්ති සේවය වාර්තා කොට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |