රෑ යාමේ වෙඩිල්ලක් පත්තු වෙයි.. තිබ්බ සැනින් පැන ගිහින්.. එහි තත්ත්වය මෙන්න..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Hospitals in Sri Lanka
Crime
Latest Headlines
By krishani
අද (15) රාත්‍රියෙහි මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
ත්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇත.
කෙසේ වෙතත්, එම වෙඩි තැබීමෙන් තුවාල වූ දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා වේ.
You May Like This Video👇
.
