දෙහිවල වෙඩි තැබීමක් - කුරුමානම වරදී!

Sri Lanka Police Death Law and Order Sinhala news Breaking News
By Shehan May 19, 2025 07:56 AM GMT
Shehan

Shehan

Report

දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් වෙඩි තබා ඇති බව පොලීසිය පවසයි.

මෙම සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බවත්, විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

පොහොට්ටු ප්‍රබලයෙකු අත්අඩංගුවට

ReeCha