සය නිවුන් දරුවන් බලන්න තෑගි තරම් විශේෂ කෙනෙක් යයි (PHOTOS)

shiranthi rajapaksha Six babies birth
By Sithumi Oct 25, 2021 04:05 PM GMT
Sithumi

Sithumi

Report

සය නිවුන් දරුවන්ගේ සහ ඔවුන්ගේ මවගේ සුව දුක් විමසා බැලීමට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ දරුවන් සහ එම මව රැදී සිටින පුද්ගලින රෝහල වෙත අද (25) පස්වරුවේ පැමිණ තිබිණ. 

පසුගිය ඔක්තෝබර් 21 වැනිදා අලුයම දිලිනි වාසනා සහ ප්‍රභාත් උදයංග මරවනාගොඩ දෙමාපියන්දාව සය නිවුන් දරුවන් මෙලොව එළිය දුටු අතර ඔවුන් අතර පිරිමි දරුවෝ තිදෙනෙකු හා ගැහැණු දරුවෝ තිදෙනෙක් සිටිති. 

සය නිවුන් දරුවන්ගේ සුව දුක් විමසූ අග්‍රාමාත්‍ය ආර්යාව අනතුරුව ඔවුන්ගේ මාපියන් සමඟ සුහඳ කතාබහක නිරත වූ බව දැනගැනීමට ලැබිණි. 

දරුවන් සහ මාපියන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමූ අග්‍රාමාත්‍ය ආර්යාව ඉදිරියේ දී ඔවුන් වෙනුවෙන් අවශ්‍ය ඕනෑම කටයුත්තක් වෙනුවෙන් මැදිහත් වන බව දැනුම් දුන්නාය.‍


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක 



GalleryGalleryGallery