තවම පෙම්වතෙක් නෑ. දවසින් දවස හැඩවෙන ෂෙහානි(PHOTOS)

sinhala news srilanka news shehani sinhala movie sinhala films
By Gagana Dec 09, 2021 04:50 PM GMT
Gagana

Gagana

Report

ෂෙහානි කහදවල පුංචි තිරයේ අහිංසකාවිය කියලා තමයි ඇය හදුන්වන්නේ. ෂිනි ටෙලි නාට්‍යයේ සිහිනිගේ චරිතයට රංගනයෙන් දායක වීමත් සමග ඇය ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුනා.

මේ වෙද්දී ඇය ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය නිලියක්.

ඒ වගේම නිරූපන ශිල්පිනියක්නටන්න ගයන්න මේ හැමදෙයකටම ඇය හරිම දක්ෂයි. විශේෂයෙන් ලංකාවේ තරුණයන් බෙහෙවින් ආදරය කරන චරිතයක් තමයි ඇය.

දවසින් දවස ලස්සන වෙන නිලියක්.

ඇයගේ විලාසිතාවලට ප්‍රේක්ෂකයින් ඉමහත් කැමැත්තක් දක්වනවා.

ඇය අහිංසක චරිතයක් තමයි. ෂෙහානි කියන්නේ තවමත් තනිකඩ තරුණියක්.

ඇය කියන්නේ තවම පෙම්වතෙක් නැහැ කියලයි.

කලින් ප්‍රේම සබදතාවක් තිබුනද මේ වෙද්දී පෙම්වතියක් නොවන බවයි ඇය කියා සිටියේ.

ඒ වගේම එක දිගට වැඩ ගොඩක් බාරගෙන කරන්න කැමති නෑ කියලත් ඇය කියනවා. ඒ කොහොම නමුත් ඉදිරියේදී හොද වැඩ ටිකක් බලාගන්න පුළුවන් කියලා තමයි ඇය කියා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha