ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සියලුම ආරක්ෂක ප්‍රධානීන් ගැන ජනපති හදිසි තීරණයක් ගනී.

Report

සියලු ආරක්ෂක අංශ ප්‍රධානීන්ගේ සේවා කාලය ලබන දෙසැම්බර් අග දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා ගත් මෙම තීරණය පදනම් කර ගෙනයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට ද සේවා දිගුවක් ලැබී ඇත්තේ.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.


දෙසැම්බර් මාසයට පෙර සේවා කාලය අවසන් වීමට නියමිතව ඇති ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ සියලු ආරක්ෂක ප්‍රධානීන්ට ජනාධිපතිවරයා ගත් මෙම තීරණයත් සමඟ ලබන දෙසැම්බර් මාසය වන තෙක් ඔවුන්ගේ තනතුර බලාත්මක වනු ඇති.

ඒ, අනුව ජනාධිපතිවරණය අවසන් වන තුරු රටේ ආරක්ෂක වැඩපිළිවෙළ ඒ අයුරින්ම පවත්වාගෙන යාමට පහසුවක් වනු පිණිස ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

ඔබත් මොහුට හසු වී තිබෙනවද? - මොහුව කොහේදී හෝ දුටුවහොත් පහත අංකයට කියන්න.

ඔබත් මොහුට හසු වී තිබෙනවද? - මොහුව කොහේදී හෝ දුටුවහොත් පහත අංකයට කියන්න.

ජුනි 14 සහ 15 යන දින වල කාලගුණය දැඩි වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න.

ජුනි 14 සහ 15 යන දින වල කාලගුණය දැඩි වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න.