ජුනි 14 සහ 15 යන දින වල කාලගුණය දැඩි වෙයි. - අලුත්ම ආරංචිය මෙන්න.

Department of Meteorology Weather
By Wayomi Jun 10, 2024 04:19 AM GMT
Wayomi

Wayomi

Report

දිවයිනේ පවතින වැසි තත්ත්වය ජුනි 20දා දක්වා පවතින බවත්, ලබන 14 හා 15 දෙදින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශ්‍රීමාල් හේරත් මහතා පවසනවා.

එමෙන්ම අද (10) දිනයේ බස්නාහිර, සබරගමුව මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් දවස පුරා විටින් විට වැසි ඇති විය හැකි බවත්, උතුර, උතුරු මැද, නැඟෙනහිර පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඔහු සඳහන් කරනවා.

වාහන ආනයනයට අවසර? - ගෙන්වන මාසය සහ පළමුවෙන්ම ගෙන්වන වාහන මෙන්න.

වාහන ආනයනයට අවසර? - ගෙන්වන මාසය සහ පළමුවෙන්ම ගෙන්වන වාහන මෙන්න.


මේ අතර ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කිරිඳිවැල ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, එය මිලිමීටර් 79.9ක වර්ෂාපතනයක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

පරිවාස ළමා රැදවුම් මධ්‍යස්ථානයක දැරියන් ලිංගික අලවි කළ පාලිකාවන් මාට්ටු වූ හැටි.

පරිවාස ළමා රැදවුම් මධ්‍යස්ථානයක දැරියන් ලිංගික අලවි කළ පාලිකාවන් මාට්ටු වූ හැටි.