කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ප්‍රථම වරට දැවැන්ත වාර්තාවක් තබයි.

Sri Lanka Colombo Business Share market
By Aruna Dec 24, 2021 08:02 AM GMT
Aruna

Aruna

Report

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 12,000 ඉක්මවමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ දිනය අවසානයේ දී ඒකක 12,070.68 ක් ලෙසින් අවසන් කරමින්.

අමතර අර්ධ නිවාඩුවක් හේතුවෙන් අද දින වෙළඳ සැසිය දහවල් 12.30 ට අවසන් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now